උපකාරක පන්ති

දිනකට වැඩිම සිසුන්, ගුරු භවතුන් සංඛ්‍යාවක් අධ්‍යාපනික තොරතුරු ලබා ගැනීම සඳහා භාවිතා කරන අපේ වෙබ් අඩවිය තුලින් ඔබේ ප්‍රදේශයේ හොඳම උපකාරක පන්ති, ගුරුවරු සොයාගන්න අපි උදව් කරන්නම්. උපකාරක පන්ති පවත්වන ආයතන, කණ්ඩායම් පන්ති, නිවසට පැමිණ ඉගැන්වීම්, online පන්ති සියල්ල පිළිබඳව තොරතුරු අපි ඔබට ලබා දෙනවා.

Friday, April 14, 2023

ඉතිහාසය (පුස්කොලපොත)


 *01*

1. *මෙම රූප සටහනින් දැක්වෙන්නේ කුමක් ද.*

පැරණි පුස්කොළ පොතකි

*2 මෙය කිනම් මූලාශ්‍රය වර්ගයට අයත් වේද.*

සාහිත්‍යය මූලාශය

*3. මේවා රචනා කිරීම සඳහා බහුල වශයෙන් භාවිතා කර ඇත්තේ කිනම් අමුද්‍රව්‍යක්ද.*

ශාඛ පත්‍ර (තල් ගසේ ශාඛ පත්‍ර)

*4. මේවායෙහි වැජි වශයෙන් ලියැවී ඇත්තේ කිනම් පොතපතද*

වංසකතා

*5. මේවා භාවිතයෙන් ලැබිය හැකි ප්‍රායෝජනයක් සදහන් කරන්න*

. රටක ඉතිහාසය අඛණ්ඩව ගොඩනඟා ගැනීමට උපකාරී වීම

. ඓතිහාසික කාල අනුපිළිවෙල නිවරදිව ගොඩනගා ගැනීමට උපකාරී වීම

. මේවා විස්තර වී ඇති.කාලවකවානුවහි සමාජ, ආර්ථික, දේශපාලනික හා සංස්කෘතික වැනි අංශ ගණනාවක් ගැන තොරතුරු ලබා ගැනීමව උපකාර වීම.

. රටක විදේශ සම්බන්ධතා අධ්‍යයනය කිරීම සඳහා උපකාරී වීම

. අක්ෂර විකාශනය වූ ආකාරය පිළිබඳව හදුනාගැනීමට උපකාරී වීම.


රනිල් ජයසිංහ
BA කැලණිය වි.වි
MA (ඉතිහාසය) කැලණිය වි.වි.
M-Phil (ඉතිහාසය) කැලණිය වි.වි.
*_ඔබේ ප්‍රථිපලය මගේ වගකීමයි._*


No comments:

Post a Comment

Important