*01*
1. *මෙම රූප සටහනින් දැක්වෙන්නේ කුමක් ද.*
පැරණි පුස්කොළ පොතකි
*2 මෙය කිනම් මූලාශ්‍රය වර්ගයට අයත් වේද.*
සාහිත්‍යය මූලාශය
*3. මේවා රචනා කිරීම සඳහා බහුල වශයෙන් භාවිතා කර ඇත්තේ කිනම් අමුද්‍රව්‍යක්ද.*
ශාඛ පත්‍ර (තල් ගසේ ශාඛ පත්‍ර)
*4. මේවායෙහි වැජි වශයෙන් ලියැවී ඇත්තේ කිනම් පොතපතද*
වංසකතා
*5. මේවා භාවිතයෙන් ලැබිය හැකි ප්‍රායෝජනයක් සදහන් කරන්න*
. රටක ඉතිහාසය අඛණ්ඩව ගොඩනඟා ගැනීමට උපකාරී වීම
. ඓතිහාසික කාල අනුපිළිවෙල නිවරදිව ගොඩනගා ගැනීමට උපකාරී වීම
. මේවා විස්තර වී ඇති.කාලවකවානුවහි සමාජ, ආර්ථික, දේශපාලනික හා සංස්කෘතික වැනි අංශ ගණනාවක් ගැන තොරතුරු ලබා ගැනීමව උපකාර වීම.
. රටක විදේශ සම්බන්ධතා අධ්‍යයනය කිරීම සඳහා උපකාරී වීම
. අක්ෂර විකාශනය වූ ආකාරය පිළිබඳව හදුනාගැනීමට උපකාරී වීම.
රනිල් ජයසිංහ
BA කැලණිය වි.වි
MA (ඉතිහාසය) කැලණිය වි.වි.
M-Phil (ඉතිහාසය) කැලණිය වි.වි.
*_ඔබේ ප්‍රථිපලය මගේ වගකීමයි._*
No comments:
Post a Comment