*02*
*1. මෙම රූප සටහනින් දැක්වෙන පුද්ගලයා කවුරුන් ද*
ක්ලෝඩියස් ටොලමි
*2. මොහුගේ ජාතිය කුමක් ද*
ග්‍රීක රෝමානුවෙකි
*3 මොහු ජීවත් වූ රට සහ නගරය කුමක් ද*
රෝමයේ ඇලෙක්සැන්ඩ්‍රියා නගරයෙහි
*4. මොහු කිනම් විෂයයක් සම්බන්ධයෙන් ප්‍රවීණතාවයක් ඉසිලූ අයෙක් ද*
භූගෝල විද්‍යා විෂය
*5. මොහු විසින් රචනා කරන ලද කෘතියෙහි නම කුමක් ද*
භූගෝල ශාස්ත්‍ර ප්‍රාව්ශය
*7. එම කෘතිය වැදගත් වීමට බලපාන හේතු දෙකක් සඳහන් කරන්න*
. ලෝකයේ පළමු වන ලෝක සිතියම මෙහි ඇද තිබීම
. ලංකාවේ භූ පිහිටීම පළමු වරට සිතියමකට ඇතුළත්ව තිබීම.
*8. මොහු ජීවත් වූ කාලවකවානුව කුමක් ද*
ක්‍රි.ව. 90 ස්ට ක්‍රි.ව. 168 අතර කාලයේ දී
❤️⃟⃟◍̸̸̸̸̣̣̣❀ *රනිල් ජයසිංහ* ❤️⃟⃟◍̸̸̸̸̣̣̣❀
BA කැලණිය වි.වි
MA (ඉතිහාසය) කැලණිය වි.වි.
M-Phil (ඉතිහාසය) කැලණිය වි.වි.
*_ඔබේ ප්‍රථිපලය මගේ වගකීමයි._*
No comments:
Post a Comment