උපකාරක පන්ති

දිනකට වැඩිම සිසුන්, ගුරු භවතුන් සංඛ්‍යාවක් අධ්‍යාපනික තොරතුරු ලබා ගැනීම සඳහා භාවිතා කරන අපේ වෙබ් අඩවිය තුලින් ඔබේ ප්‍රදේශයේ හොඳම උපකාරක පන්ති, ගුරුවරු සොයාගන්න අපි උදව් කරන්නම්. උපකාරක පන්ති පවත්වන ආයතන, කණ්ඩායම් පන්ති, නිවසට පැමිණ ඉගැන්වීම්, online පන්ති සියල්ල පිළිබඳව තොරතුරු අපි ඔබට ලබා දෙනවා.

Friday, April 14, 2023

ඉතිහාසය (ක්ලෝඩියස් ටොලමි)

 

*02*

*1. මෙම රූප සටහනින් දැක්වෙන පුද්ගලයා කවුරුන් ද*

ක්ලෝඩියස් ටොලමි

*2. මොහුගේ ජාතිය කුමක් ද*

ග්‍රීක රෝමානුවෙකි

*3 මොහු ජීවත් වූ රට සහ නගරය කුමක් ද*

රෝමයේ ඇලෙක්සැන්ඩ්‍රියා නගරයෙහි

*4. මොහු කිනම් විෂයයක් සම්බන්ධයෙන් ප්‍රවීණතාවයක් ඉසිලූ අයෙක් ද*

භූගෝල විද්‍යා විෂය

*5. මොහු විසින් රචනා කරන ලද කෘතියෙහි නම කුමක් ද*

භූගෝල ශාස්ත්‍ර ප්‍රාව්ශය

*7. එම කෘතිය වැදගත් වීමට බලපාන හේතු දෙකක් සඳහන් කරන්න*

. ලෝකයේ පළමු වන ලෝක සිතියම මෙහි ඇද තිබීම

. ලංකාවේ භූ පිහිටීම පළමු වරට සිතියමකට ඇතුළත්ව තිබීම.

*8. මොහු ජීවත් වූ කාලවකවානුව කුමක් ද*

ක්‍රි.ව. 90 ස්ට ක්‍රි.ව. 168 අතර කාලයේ දී



❤️⃟⃟◍̸̸̸̸̣̣̣❀ *රනිල් ජයසිංහ* ❤️⃟⃟◍̸̸̸̸̣̣̣❀

BA කැලණිය වි.වි

MA (ඉතිහාසය) කැලණිය වි.වි.

M-Phil (ඉතිහාසය) කැලණිය වි.වි.

*_ඔබේ ප්‍රථිපලය මගේ වගකීමයි._*

No comments:

Post a Comment

Important