*03*
*1. මෙම රූප සටහනින් දැක්වෙන්නේ කුමක් ද*.
ගල්පොත ශිලා ලේඛණය
*2. මෙය කිනම් සෙල්ලිපි වර්ගයට අයත් ද*
පුවරු ලිපි
*3. මෙය කිනම් මූලාශ්‍රය වර්ගයට අයත් ද*
පුරාවිද්‍යාත්මක මූලාශ්‍රය වර්ගයට
*4 මෙය කරවා ඇත්තේ කවුරුන් විසින් ද*
නිශ්ශංකමල්ල රජතුමා විසින්
*5. මෙය කිරීම සඳහා යොදාගෙන ඇති අමුද්‍රවය කුමක් ද*
කළුගල් පාෂාණ
*6. මෙය අයත්වන සියවස කුමක් ද*
ක්‍රි.ව. 12වන සියවස
*7 මෙවැනි මූලාශ්‍රයවලින් ලැබිය හැකි ප්‍රයෝජන දෙකක් ලියන්න*
. පැරණි තාක්ෂණය පිළිබඳව දැන ගැනීමට උපකාරී වීම
. පැණි අක්ෂර විකාශණය වූ ආකාරය පිළිබඳව දැන ගැනීමට උපකාරී වීම.
. පැරණි ප්‍රදේශ නාම හා ස්ථාන නාම පිළිබඳව දැන ගැනීමට උපකාරී වීම
. පැරණි නීති රීති පිළිබඳව දැනගැනීමට උපකාරී වීම.
❤️⃟⃟◍̸̸̸̸̣̣̣❀ *රනිල් ජයසිංහ* ❤️⃟⃟◍̸̸̸̸̣̣̣❀
BA කැලණිය වි.වි
MA (ඉතිහාසය) කැලණිය වි.වි.
M-Phil (ඉතිහාසය) කැලණිය වි.වි.
*_ඔබේ ප්‍රථිපලය මගේ වගකීමයි._*
No comments:
Post a Comment