උපකාරක පන්ති

දිනකට වැඩිම සිසුන්, ගුරු භවතුන් සංඛ්‍යාවක් අධ්‍යාපනික තොරතුරු ලබා ගැනීම සඳහා භාවිතා කරන අපේ වෙබ් අඩවිය තුලින් ඔබේ ප්‍රදේශයේ හොඳම උපකාරක පන්ති, ගුරුවරු සොයාගන්න අපි උදව් කරන්නම්. උපකාරක පන්ති පවත්වන ආයතන, කණ්ඩායම් පන්ති, නිවසට පැමිණ ඉගැන්වීම්, online පන්ති සියල්ල පිළිබඳව තොරතුරු අපි ඔබට ලබා දෙනවා.

Friday, April 14, 2023

ඉතිහාසය (ශිලා ලේඛන)

 

*03*

*1. මෙම රූප සටහනින් දැක්වෙන්නේ කුමක් ද*.

ගල්පොත ශිලා ලේඛණය

*2. මෙය කිනම් සෙල්ලිපි වර්ගයට අයත් ද*

පුවරු ලිපි

*3. මෙය කිනම් මූලාශ්‍රය වර්ගයට අයත් ද*

පුරාවිද්‍යාත්මක මූලාශ්‍රය වර්ගයට

*4 මෙය කරවා ඇත්තේ කවුරුන් විසින් ද*

නිශ්ශංකමල්ල රජතුමා විසින්

*5. මෙය කිරීම සඳහා යොදාගෙන ඇති අමුද්‍රවය කුමක් ද*

කළුගල් පාෂාණ

*6. මෙය අයත්වන සියවස කුමක් ද*

ක්‍රි.ව. 12වන සියවස

*7 මෙවැනි මූලාශ්‍රයවලින් ලැබිය හැකි ප්‍රයෝජන දෙකක් ලියන්න*

. පැර‍ණි තාක්ෂණය  පිළිබඳව දැන ගැනීමට උපකාරී වීම

. පැණි අක්ෂර විකාශණය වූ ආකාරය පිළිබඳව දැන ගැනීමට උපකාරී වීම.

. පැරණි ප්‍රදේශ නාම හා ස්ථාන නාම පිළිබඳව දැන ගැනීමට උපකාරී වීම

. පැරණි නීති රීති පිළිබඳව දැනගැනීමට උපකාරී වීම.


❤️⃟⃟◍̸̸̸̸̣̣̣❀ *රනිල් ජයසිංහ* ❤️⃟⃟◍̸̸̸̸̣̣̣❀

BA කැලණිය වි.වි

MA (ඉතිහාසය) කැලණිය වි.වි.

M-Phil (ඉතිහාසය) කැලණිය වි.වි.

*_ඔබේ ප්‍රථිපලය මගේ වගකීමයි._*

No comments:

Post a Comment

Important