උපකාරක පන්ති

දිනකට වැඩිම සිසුන්, ගුරු භවතුන් සංඛ්‍යාවක් අධ්‍යාපනික තොරතුරු ලබා ගැනීම සඳහා භාවිතා කරන අපේ වෙබ් අඩවිය තුලින් ඔබේ ප්‍රදේශයේ හොඳම උපකාරක පන්ති, ගුරුවරු සොයාගන්න අපි උදව් කරන්නම්. උපකාරක පන්ති පවත්වන ආයතන, කණ්ඩායම් පන්ති, නිවසට පැමිණ ඉගැන්වීම්, online පන්ති සියල්ල පිළිබඳව තොරතුරු අපි ඔබට ලබා දෙනවා.

Friday, April 14, 2023

ඉතිහාසය (පැරණි කාසි)

 

*04*

*1.මෙම රූපයෙන් දැක්වෙන්නේ කුමක් ද*

පැරණි කාසියකි

*2. මෙය හැඳින්වෙන නම කුමක් ද*

මධ්‍යකාලීන රන් කහවනුව

*3. මේවා නිපදවිමට යොදාගන ඇති අමුද්‍රව්‍යය කුමක් ද*

රන් ලෝහය

*4.මේවා භාවිතා වී ඇත්තේ කවර රාජධානි යුගයකදී ද*

අනුරාධපුර රාජධානි යුගයේ දී

*5. ඉතිහාසය ඉගෙන ගැනීමේ දී මේවායින් ලැබිය හැකි  ප්‍රයෝජන දෙකක් ලියන්න.*

. පැරණි තාක්ෂණය පිළිබඳව දැනගැනීමට උපකාරී වීම

. පැරණි ආර්ථික තත්වයන් පිළිබඳව දැන ගැනීමට උපකාරී වීම.

. පැරණි විදේශ සම්බන්ධතා පිළිබඳව දැන ගැනීමට උපකාරී වීම.

. කාසි භාවිතය ආරම්භ වූ ආකාරය, කාසි භාවිතා වූ ආකාරය, කාසි නිපදවීමේ තාක්ෂණය වැනි නාණක විද්‍යාවට අදාළ අංශ ගණනාවක් පිළිබඳව  දැන ගැනීමට උපකාරී වීම.


❤️⃟⃟◍̸̸̸̸̣̣̣❀ *රනිල් ජයසිංහ* ❤️⃟⃟◍̸̸̸̸̣̣̣❀

BA කැලණිය වි.වි

MA (ඉතිහාසය) කැලණිය වි.වි.

M-Phil (ඉතිහාසය) කැලණිය වි.වි.

*_ඔබේ ප්‍රථිපලය මගේ වගකීමයි._*

No comments:

Post a Comment

Important