*04*
*1.මෙම රූපයෙන් දැක්වෙන්නේ කුමක් ද*
පැරණි කාසියකි
*2. මෙය හැඳින්වෙන නම කුමක් ද*
මධ්‍යකාලීන රන් කහවනුව
*3. මේවා නිපදවිමට යොදාගන ඇති අමුද්‍රව්‍යය කුමක් ද*
රන් ලෝහය
*4.මේවා භාවිතා වී ඇත්තේ කවර රාජධානි යුගයකදී ද*
අනුරාධපුර රාජධානි යුගයේ දී
*5. ඉතිහාසය ඉගෙන ගැනීමේ දී මේවායින් ලැබිය හැකි ප්‍රයෝජන දෙකක් ලියන්න.*
. පැරණි තාක්ෂණය පිළිබඳව දැනගැනීමට උපකාරී වීම
. පැරණි ආර්ථික තත්වයන් පිළිබඳව දැන ගැනීමට උපකාරී වීම.
. පැරණි විදේශ සම්බන්ධතා පිළිබඳව දැන ගැනීමට උපකාරී වීම.
. කාසි භාවිතය ආරම්භ වූ ආකාරය, කාසි භාවිතා වූ ආකාරය, කාසි නිපදවීමේ තාක්ෂණය වැනි නාණක විද්‍යාවට අදාළ අංශ ගණනාවක් පිළිබඳව දැන ගැනීමට උපකාරී වීම.
❤️⃟⃟◍̸̸̸̸̣̣̣❀ *රනිල් ජයසිංහ* ❤️⃟⃟◍̸̸̸̸̣̣̣❀
BA කැලණිය වි.වි
MA (ඉතිහාසය) කැලණිය වි.වි.
M-Phil (ඉතිහාසය) කැලණිය වි.වි.
*_ඔබේ ප්‍රථිපලය මගේ වගකීමයි._*
No comments:
Post a Comment